
දුමින්ද සිල්වා එම රෝහලට ඇතුලත් කර දින 190ක් ගතවී ඇති අතර එම රෝහලේ අවම කාමර මිල ගනන් හා සැසඳීමේදී රු. මිලියන 18ක මුදලක් හා උපරිම මිල ගනන් සහිත කාමර සැලකීමේදී මිලියන 39ක මුදලක් වියදම් කර තිබෙනවා.
වෛද්‍ය ගාස්තු, බෙහෙත් සඳහා ගිය වියදම් හා අනෙකුත් රෝහල් ගාස්තු සඳහා වියදම මෙම මිලියන 18 ත් 39ත් අතර වියදම් වී ඇති මුදලට අයත් වන්නේ නැහැ.

No comments:
Post a Comment