මම මෙ කියන software එක දෙන්නේ McAfee එකෙන්.
මෙතන Click කරලා software එක free බාගන්න.
දැන් බාගත්ත software එක Install කරගන්න.
ඊට පස්සේ ඔයාලගේ Browser එක restart කරන්න.
එපමණයි. දැන් එන්නකෝ ලින්ක් දල තියෙන තැනකට. ඒ කිව්වේ පරිගණක උදව් එකට. දැන් බලන්න අපේ යාලුවෝ දල තියෙනලින්ක් වලට ඉදිරියෙන් සලකුනක් වැටිලා ඇති මෙ වගේ.
ලින්ක් එක ඉස්සරහින් කොළ පාටින් හරියක් වැටිලා තිබුනොත් එකෙන් කියන්නේඒ ලින්ක් එක ආරක්ෂා කාරී එකක් කියන එකයි.
ලින්ක් එක ඉස්සරහින් කහ පාටින් ප්‍රශ්නාර්ථයක් වැටිලා තිබුනොත් එකෙන් කියන්නේඒ ලින්ක් එක ගැටළු කාරී ආරක්ෂාව අඩුයි එකක් කියන එකයි.
ලින්ක් එක ඉස්සරහින් රතු පාටින් කතිරයක් වැටිලා තිබුනොත් එකෙන් කියන්නේඒ ලින්ක් එක අවදානම්කාරී කියන එකයි.
එහෙනම් හරිනේ. ඔන්න අපි ගියා. මේක බලල කුරු හරි යාලුවෙක් වැඩක ගත්තනම් එක තමයි මගේ සතුට.
මේකේ හොද නරක බලල මට කියන්න හොදේ. හැමදාම වගේ ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා ගොඩක් වැදගත් වෙනවා මට. එහෙනම් සුබම් යාලුවනේ.
No comments:
Post a Comment