මේ වැඩේට පෙන් එකක් තියෙන්න ඕනෙ. දැන් අපි බලමු වැඩේ කොහොමද කරන්නේ කියලා..
මුලින්ම පෙන් එක සෙට් කරන්කෝ.. ආ.. වැඩි දෙනෙක් වින්ඩෝස් 7 භාවිතා කරන නිසා වින්ඩෝස් 7 වලින් මේ වැඩේ කරන විදිහ තමා මම කියලා දෙන්නේ..
දැන් ස්ටාර්ට් මෙනූ එකේ උඩින්ම අපේ Profile Picture එක තියනවානේ ඒක ඔබන්න.
දැන් User Accounts Dialog box එක ඕපන් වෙයි. ඒකේ වම් පැත්තේ මෙනූ බාර් එකේ තියනවා Create Password Reset Disk කියලා. එක ඹබන්න.

දැන් Progress Complete වෙනවා පෙන්වයි ඒක ඉවර වුණාට පස්සේ Finish කරන්න. දැන් වැඩේ හරි.
ඒක ක්ලික් කරපුහාම Wizard එකක් ඕපන් වෙයි. ඒකෙන් අපේ Disk එක පෙන්වලා අථත් පාස්වර්ඩ් එකක් හදාගෙන පරිගනකයට ඇතුල් වෙන්න පුථවන්..
No comments:
Post a Comment