තවදෙයක් තමයි අපිට හිතෙනවනම් අපේ account එකට තව කෙනෙක් log in වෙනවා කියලා අපිට ඒක හරියටම gmail වල නම් පහත රූපසටහනේ පරිදි තියන last account activities වල detail මගින් දැන ගන්න පුලුවන්
- G-mail සඳාහා
Gmail වලටනම් අපේ account එක recovery කරගන්න පුලුවන් ක්‍රම දෙකක් තියනවා.පලමු ක්‍රමේ තමයි මෙතනට ගිහින් password එක reset කරන එක මෙතන මුලින්ම එන්නෙ අපිට අපේ password reset කරනgmail එක දෙන්න.

ඊට පස්සෙ අපිට ලැබෙන්නේ මේ window එක
මෙතනදි
තමයි අපිට අපි අපේ google account එකේ password recovery options ටික
වැදගත් වෙන්නෙ ඉතින් ඔයාල කියවල බැලුවොත් තේරෙයි අපිට password reset කරන
ලින්ක් එක, අපි අපේ google account එකේ දීපු recovery email address එකට
තමයි යවන්නේ.මෙතනදි තියන වාසිය තමයි අපේ account එක වෙන කෙනෙක් password
reset කරන්න හැදුවත් අපිට ඒක දැනගන්න පුලුවන් වෙන එක. ඉතින් අපි අපේ
recovery email address එක විදියට වෙනස් password එකක් යොදාගත්තු account
එකක් භාවීතා කිරීම ඉතා වැදගත්.google account එකට ගියොත් පෙනෙයි දැන් අපිට
අපේ phone number එකත් recovery option එකක් විදියට දෙන්න පුලුවන් එතකොට
password reset code එක sms එකක් මගින් එවනවා. පහත තියෙන්නෙ අපේ recovery
email address එකට එවන mail එක .එතන ලින්ක් එක මගින් අපිට අපේ password එක
reset කරගන්න පුලුවන්.
අපිට මේ ක්‍රමේට කරගන්න පුලුවන් වෙන්නෙ අපේ password recovery options ටික වැඩනම් නේ. එත් ගොඩක් වෙලාවට වෙන්නෙ අපේ account එක hack කරපු කෙනා මේ options ටිකත් වෙනස් කරන එක ඉතින් එහෙම කරලා තිබුනොත් අපිට තියන එකම පිහිට තමයි Account Recovery Form එක.
මෙතන ඉතින් ප්‍රශ්න පත්තරයක්ම තියනවා උත්තර දෙන්න අපි ඒවට කොච්චර නිවැරදිව උත්තර දෙන එක මත තමයි googleලා අපිට අපේ accountඑක නැවත දෙනවද නැද්ද කියලා තීරණය වෙන්නෙ.මොකද මේ ප්‍රශ්න පහත තියනවා එවායින් බලන්නේ ඇත්තටම මේ recover කරන්න හදන්නේ තමන්ගෙම account එකද කියලා.නැත්නම් කවුරුත් අනුන්ගේ ඒවත් recover කරයි නේ.

2.Yahoo සහ Hot mail සදහා
අවාසනාවට මේවට නම් තියෙන්නෙ එකම පිලිසරණයි. ඒ password recovery options වල secret questions එකට උත්හර දීලා හරි secondary email option එක මගින් recover කරගන්න එක. Forgot password link මගින් මේදේ කරගන්න පුලුවන්.

No comments:
Post a Comment