මෙන්න
Facebook වලින් ලබා දෙන අලුත්ම සේවාවක්?දැන් Facebook හරහා E mail යවන්නත්
පහසුකමි ලබා දීලා තියෙනවා?ඒ කියන්නේ yourname@facebook.com කියලා E mail
Address එකක් දැන් ලබා ගන්න පුලුවන්?facebook මුලින් තීරණය කරලා තිබුනේ මේ
සේවාවට මුදල් ලබා ගන්න,ඒත් දැන් එහෙම නැතුව මෙ සේවාව Request කරලා ලබා
ගන්න දීලා තියෙනවා?ඔයාලටත් මෙ සේවාව ලබා ගන්න ඔනි නමි පහලින් Request
කරන්න?
No comments:
Post a Comment